top of page
Untitled-3-1.jpg

2022 වර්ෂයට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය

1. ඔබ ඇතුලත් කරනු ලබන සියලු තොරතුරු ස්වයන්ක්‍රීයව අපගේ දත්ත පද්ධතියට (Data Base) එකතුවන බැවින් ඉතා නිවැරදිව අයදුම්පත්‍රය පුරවන්න.

2. කිසිවිටෙකත් එකම දරුවාගේ අයදුම් පත්‍රය කීප වාරයක් ඇතුලත් කිරීම නොකල යුතුය.       


3. ඔබට යම් තොරතුරක් වැරදුනහොත් submit කිරීමට පෙර Back වීම මගින් එය නිවැරදි කළ හැකිය.

4. අයදුම්පතෙහි සියලුම තොරතුරු පුරවා submit බොත්තම ඔබන්න. 

5. එවිට පහලින් ලැබෙන ලින්ක් එක භාවිතා කොට ඔබට ලැබෙන
PDF ආකාරයේ අයදුම්පත බාගත කරගන්න. EG:
 

2.JPG

6. එය මුද්‍රණය කොට ඔබේම අත්අකුරින් පුරවන්න.

7 . ඔබගේ උපාංග වල පවතින දෝෂ නිසා හෝ තාක්ෂණික දෝෂ නිසා ඇතිවන ගැටලු පිළිබඳ අපට වගකිව නොහැක.  
8. අයදුම්පත්‍රයට පිවිසීමේදී ඔබ සතුව භාවිතයේ පවතින විද්‍යුත් ලිපිනයක්
(email with your password) පැවතීම වඩා යෝග්‍යය වේ. 
9 .මේ වන විටත් තමා සතුව E.mail එකක් නොමැති අයට පහත වීඩියෝව නැරඹීම මගින් E.mail එකක් සාදාගත් හැකිය. 

2022 වර්ෂයට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රයට පිවිසීමට

Contact Us

ඉරිදා දිනවල උදේ 8.00 - 12ත් අතර

  • Facebook

Vivekanandaramaya, Wekada, Panadura, 12500

  • Facebook
  • YouTube

+94 (0)38 2232812

© 2025 Sri Pemananda Daham Pasala. All rights reserved.

bottom of page